Gossip

අලි ප්‍රහාරයෙන් සංචාරකයින් පිරිසක් අනු නවයෙන් බේරුණු හැටි -(වීඩියෝ)

cvr

ශ්‍රී ලංකාවේ ජාතික වනෝද්‍යානයක සුන්දරත්වය නැරඹීමට ගිය සංචාරකයින් පිරිසකට වන අලි  ප්‍රහාරයක් සිදුවන  වීඩියෝවක් අප වෙත ලැබී තිබෙනවා.

එම ප්‍රහාරයෙන් අදාළ සංචාරකයින්ට කිසිදු හානියක් සිදු නොවන අතර  එම සංචාරකයින් පිරිස ඉතා දැඩි වෙහෙසක් දරමින් අදාළ ප්‍රහාරයෙන් ගැලවෙන අයුරු එම වීඩියෝ පෙන්නුම් කරනවා.

එම වීඩියෝව පහතින් නරඹන්න.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!