Gossip

කොකුවල එල්ලූ සිරකරුවන් හරකුන් ලෙස මරා දමලා – IS ‘හජ්‘ සමරපු හැටි (වීඩියෝ)

cvr

ඉස්ලාම් භක්තිකයන් විසින් සමරනු ලබන ‘හජ්‘ උත්සවය පසුගිය සඳුදාට යෙදී තිබුණා.

එදින මැරූ හරකුන්ගේ ලෙයින් බංගලාදේශයේ ලේ ගංඟාවක් නිර්මාණය වූ පුවතක් පිළිබඳ අප මීට පෙර ඔබට අණාවරනය කළා.

මේ අතර අයි එස් ත්‍රස්තයන් හජ් සැමරූ අකාරය පිළිබඳ බිහිසුණු පුවතක් විදෙස් මාධ්‍ය අණාවරනය කරනවා.
ඇමරිකානු ඔත්තුකරුවන් මස් එල්ලන ආකාරයෙන් උඩු අතට එල්ලා හරකුන් මරන ලෙසින්ම බෙල්ල කපා මරා දමා තිබෙන බවයි වර්තාවන්නේ.
අයි එස් ත්‍රස්තයන් විසින් එම අවස්ථාවේ වීඩියෝවක් සහ ඡයාරූප පෙළක්ද අන්තර්ජාලයට එක්කොට තිබුණා.

එම වීඩියෝව සහ ඡායාරූප පහතින් නරඹන්න.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!