Gossip

මළගිය ඥාතීන් වළෙන් ගොඩ අරන් අලුත් ඇඳුම් අන්දන අරුම පුදුම චාරිත්‍රය (ඡායාරූප)

ජීවිත කාලේ මනුස්සයෙක් යන ලොකුම නින්ද මහ නින්ද කියලා අපේ වැඩිහිටියන් කියන කියමනක් තියෙනවානේ.

ඒ නින්දට ගිහිල්ලා හරි අපිට සැනසීමක් ලැබෙයි කියලත් එයාලා කියනවා.

ඒත් ඒ විදිහට මහ නින්දට ගියත් සැනසීමක් දෙන්නේ නැති පිරිසක් තමයි ඉන්දුනීසියාවේ සුලාවේසී කියන දූපතේ ඉන්නේ.

එයාලා මිය ගිය මුතුන් මිත්තෝ වළලපු තැනින් ගොඩ අරන් අලුත් ඇඳුම් අන්දනවා.

මෙහෙම කරන්නේ එයාලගේ පුරාණ චාරිත්‍රයක් නිසාලු.

මේ වැඩකරන මිනිස්සු කොට්ඨාශය හදුන්වන්නේ ට්‍රෝජජන් නමින්.

හැම අවුරුදු 3කට වරක්ම මෙයාලා තම මියගිය ඥාතීන්ට ආදරය හා ගෞරවය පුද කරන්න තමයි මෙහෙම කරන්නේ.

මේ උත්සවය හදුන්ව්නනේ Ma’nene Festival නැත්නම් මළමිණී පිරිසිදු කිරීමේ උත්සවය විදිහටයි

1 2 3 4 6 7

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!