Gossip

ලොව ප්‍රකට වැඩිහිටියන්ට පමණයි වෙබ් අඩවියට සයිබර් ප්‍රහාරයක්!

අන්තර්ජාලයේ සැරිසරණ වැඩිහිටි කවුරත් දන්නවානේ ලෝකයේ මේ වන විට  ඉතා ජනප්‍රිය වෙලා තියෙන් වැඩිහිටියන්ට පමණක් නැරඹිය හැකි PornHub නම් වූ වෙබ් අඩවිය මොකක්ද කියලා.

ඕක ඉතින් හංගන්න දෙයක් නෑ ඒක ඇවිල්ලා වැඩිහිටියන්ට පමණක්  නැරඹිය හැකි වැඩිහිටියන්ට පමණක්  වලංගු වෙබ් අඩවියක්.

දවසකට මිලියන 60 පිරිසක්  මේ වෙබ් අඩවිය බලන්න අන්තර්ජාලයෙන් සැරිසරණවා කියලා කිව්වොත් ඔයාලා පුදුමවෙයි. මේ වෙබ් අඩවියට 2016 වර්ෂයට අවුරුදු 9ක් සපිරෙනවා.

ඔන්න කොහොම හරි මේ වේබ් අඩවියට ළඟදී ලොකු අකරතැබ්බයක් වෙලා.  ඒ තමයි මේ වෙබ් අඩවියටත් Hackers ප්‍රහාරයක් එල්ල වෙලා ඔන්න.

මේ හේතුවෙන් PornHub  වෙබ් අඩවිය Hack කරපු පිරිස මෙහි තියෙන්  තොරතුරු වෙනස් කරලා. ඒ වගේම  දත්ත ගොඩක් වෙනස් කරලා කියලා විදේශ පුවත් සේවා පෙන්වා දෙනවා.

හැබැයි ඔන්න  මේ ප්‍රහාරයෙන් මේ වෙබ් අඩවිය පරිශ්‍රීලනය කරන අයටනම් කිසිදු ප්‍රශ්නයක් වෙන්නේ නැහැ කියලා ආරංචියි.

කොහොම හරි ඔන්න ලෝකයේ මේ තරම් නම් සුප්‍රසිද්ධ  වැඩිහිටියන්ට පමණක් වූ වෙබ් අඩවියකට හැකර් ප්‍රහාරයක් එල්ල වීම ගැනනම් ගොඩ දෙනෙක් කතා බහට ලක්  කරනවා.

2

 

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!