Gossip

සනීට හොරෙන් ප්‍රියංකත් නිව්යෝර්ක් ගිහින් (ඡායාරූප)

cvr

ජනප්‍රිය බොලිවුඩ් සිනමා නිළියක් වන ප්‍රියංකා චොප්රා ද සුප්‍රසිද්ධ NEWYORK FASHION WEEK සඳහා සහභාගී වීමට ගොස් තිබෙනවා.

ඒ සදහා බොලිවුඩ් නිලි සනී ලියොන් ද ප්‍රථම වරට සහභාගී වුණා. නමුත් මේ දෙදෙනා ගිහින් තියෙන්නේ වෙන් වෙන් වශයෙන් කියලයි වාර්තා වන්නේ.

එකම රටක් නියෝජනය කරමින් සහභාගී වූ මේ දෙන්නා නිව්යෝර්ක් නුවරදී එකට මුණගැහිලා ඡායාරූප පවා අරගෙන තියෙනවා.

මේ විලාසිතා දැක්ම සදහා ලොව පුරා ජනප්‍රිය නිරුපන ශිල්පිනියන් සම්බන්ධ වනවා. www.rawtv.lk

NEWYORK FASHION WEEK විලාසිතා උත්සවය මේ මස 15 වන දින දක්වා පැවැත්වීමට නියමිතයි.
1 2 3 4 5 6 7 8 9 10 11

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!