ලොව උසම නත්තල් ගහ පහුගිය දවසක අතරමග නවතා දැමීමට තීරණය කළා කියලා කවුරුත් දන්නවානේ. කොහොම හරි ඉදිකිරීම නවතා දමන අවස්ථාන වනකොටත් රුපියල්...
ජනප්‍රිය බොලිවුඩ් සිනමා නිළි සනී ලියොන් ශාරුක්ඛාන් හා චිත්‍රපටයක් රඟපාන්න ආශාවෙන්නේ හිටියේ. ඇයගේ ඒ හීනය දැන් හැබෑ වෙලා තියෙනවා. ලබන ජනවාරි 26වනදා...
මෘත ශරීරාගාරයක සේවය කරන සේවිකාවක් මළසිරුරක් සමඟ ලිංගිකව එක්වීමෙන් පසුව දරුවෙකු බිහිකළ අරුම පුදුම පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා. අදාල සිදුවීම...
උද්ඝෝෂණයේ නිරත හම්බන්තොට වරායේ සේවකයින් ඉන් ඉවත් කිරීමට නාවික හමුදාව උත්සාහ කිරීමත් සමග එහි උණුසුම්කාරි තත්ත්වයක් හටගෙන තිබේ. මේ හේතුවෙන් එම වරායේ...
ශ්‍රී ලංකා කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංගට ඩෙංගු රෝගය වැළඳී ඇති බවට වාර්තා වනවා. මාලිංග පුද්ගලික රෝහලකට ඇතුළුවී ප්‍රතිකාර ලබා...
උදාරි පෙරේරා කියන්නේ පසුගිය කාලයේ ප්‍රසිද්ධ වුණු චරිතයක්නේ. ඔන්න එයි පසුගිය දවසක එයාගේ ප්‍රථම ප්‍රේමය ගැන පළමුවරට හෙළිකලා ඔන්න. එයාගේ ප්‍රථම ප්‍රේමය...
අමෙරිකානු නව ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් ජාත්‍යන්තර ටයිම් සඟරාව විසින් “2016 වසරේ පුද්ගලයා“ ලෙස නම් කර තිබෙනවා. මේ වෙනුවෙන් එම සගරාවේ මුල් පිටුවේද...
බලන් හිටපු නළු නිළියන්ගේ ඇග නැටවෙන්න කියපු පට්ටම LIVE MASHUP එකක්
ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය සඳහා අලුතින් බස් රථ 1250 ක් මිලදී ගැනීමට නියමිත බව වාර්තා වෙනවා. එම බස් රථ වලින් දිග බස්...
පහුගිය දවසක ඉන්දුනීසියාවෙන් හද කම්පා කරවන පුවතක් වාර්තා වුණා. ඒ උපන් හැටියේ දරුවෙක්ව, කුණු ගොඩකට දාපු කතාවක්. පස්සෙ කුණු අස්කරනුන ආපු කුණු...