Gossip

“TIME“ සගරාව ඩොනල් ට්‍රම්ප්ව ගොනාට අන්දවලා

cvr

අමෙරිකානු නව ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් ජාත්‍යන්තර ටයිම් සඟරාව විසින් “2016 වසරේ  පුද්ගලයා“  ලෙස නම් කර තිබෙනවා.

මේ වෙනුවෙන් එම සගරාවේ මුල් පිටුවේද ඩොනල් ට්‍රම්ප්ගේ ඡායාරූපයක් පළ කර තිබුණි.

ඒ කොහොම වුණත් ට්‍රම්ගේ ඡායාරූපයේ හිසට ඉහළින් යන අකුරක් නිසා ලොකු අකරතැබ්බයකට මුහුණ දෙන්න සිදුවෙලා.

ඒ එම්(M) අකුරු පිහිටීමේ ස්ථානය ඩොනල් ට්‍රම්ප් මහතාට අං තට්ටුවක් තබා ඇති ලෙස දිස්වෙයි.

කෙසේ වෙතත් එය හිතාමතා කළ දෙයක් බවට ලොවපුරා ව්‍යාප්ත වෙමින් පවතිනවා.

කෙසේ වෙතත්, මේ අවස්ථාව උදාවීම සම්බන්ධයෙන් අදහස් දැක්වූ ට්‍රම්ප් පවසා තිබුණේ, ටයිම් සඟරාවේ වසරේ පුද්ගලයා ලෙස එහි කවරයේ පළවීමට අවස්ථාව හිමිවීම අතිවිශාල ගෞරවයක් බවයි.

1 2 3

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!