Gossip

මාගම්පුර වරාය උණූසුම්-නාවික හමුදාවේ සිය ගණනක් ඇතුලේ- කවුරුත් නොදුටු දසුන් මෙන්න

උද්ඝෝෂණයේ නිරත හම්බන්තොට වරායේ සේවකයින් ඉන් ඉවත් කිරීමට නාවික හමුදාව උත්සාහ කිරීමත් සමග එහි උණුසුම්කාරි තත්ත්වයක් හටගෙන තිබේ.

මේ හේතුවෙන් එම වරායේ නාවික මෙහෙයුම් කටයුතුවලට ද බලපෑම් එල්ල වී ඇති බව වාර්තා වේ.

තමන් වරාය අධිකාරියට අනුයුත්ත කරන ලෙස ඉල්ලා මාගම්පුර කළමනාකරණ පුද්ගලික සමාගමේ සේවකයින් වර්ජනයක් ආරම්භ කරන ලදී.

සේවකයින් 483 දෙනෙකු මෙලෙස උපවාසයේ නිරතව සිටින බව වාර්තාවේ.

ඔවුන්ගේ ගැටළු විසඳීමට මැදිහත් වන ලෙස තමන් අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ඊයේ ඉල්ලීමක් ද කළ බව හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!