Gossip

මාලිංගට ඩෙංගු උණ!

ශ්‍රී ලංකා කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංගට ඩෙංගු රෝගය වැළඳී ඇති බවට වාර්තා වනවා.

මාලිංග පුද්ගලික රෝහලකට ඇතුළුවී ප්‍රතිකාර ලබා ඇත්තේ ඊයේ දිනයේදීයි. එළඹෙන දකුණු අප්‍රිකා සංචාරයට එකතුවීම සඳහා අපේක්ෂාවෙන් සිටි ලසිත් මාලිංග මේ පිළිබඳව කිසිවක් ප්‍රකාශ කර නැහැ.

මෙවෙද්දී ලසිත් ප්‍රතිකාර ලබාගෙන නිවසට යාමට අපේක්ෂාවෙන් සිටින බවයි දැනගන්නට ලැබෙන්නේ.

1

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!