Gossip

මළ සිරුරක් සමඟ ලිංගිකව එක්වී දරුවෙක් බිහිකළ තරුණියක්

1

මෘත ශරීරාගාරයක සේවය කරන සේවිකාවක් මළසිරුරක් සමඟ ලිංගිකව එක්වීමෙන් පසුව දරුවෙකු බිහිකළ අරුම පුදුම පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

අදාල සිදුවීම වාර්තා වන්නේ ඇමෙරිකාවේ Kansas City ප්‍රදේශයෙන්.
26 හැවිරිදි මෙම කාන්තාව විවිධ අවස්ථාවන් වලදී මළසිරුරු 60කට අධික ප්‍රමාණයක් සමඟ ලිංගිකව එක්ව ඇති බවට එම වාර්තා වල සඳහන්.
එම මියගිය පුද්ගලයන් අවුරුදු 17 සහ 71 අතර වයස් සීමාවල පසුවන්නන් බවටයි එහි වැඩිදුරටත් වාර්තා වන්නේ.
Jennifer Burrows නම් වූ කාන්තාව මේ වන විට අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඇය විසින් බිහිකළ දරුවා මාර්තු මාසයේ රිය අනතුරකින් මියගිය පුද්ගලයෙකුගේ බවයි පොලිසිය ප්‍රකාශ කර ඇත්තේ.
කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් ලොව පුරා විවධ මත පළ වී ඇති අතර බොහෝ පිරිසක් සමාජ මාධ්‍ය වෙත අදාළ සිදුවීම සම්බන්ධව විවධ මත පළකර තිබෙනවා.
ඒ අතර විවිධ පිරිස් පෙන්වා දෙන්නේ මෙවැන්නක් සිදුවිය නොහැකි බවයි.
මේ අතර විද්වතුන් විදෙස් මාධ්‍ය වෙත සඳහන් කර ඇත්තේ මෙවැනි සිදුවීම් කිසිවිටෙකත් අනුමත කළ නොහැකි සිදුවීම් බවයි.
2 3
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!