Gossip

ලෝකයේ ලොකුම නත්තල් ගසේ වැඩ නැවතත් අරඹයි

ලොව උසම නත්තල් ගහ පහුගිය දවසක අතරමග නවතා දැමීමට තීරණය කළා කියලා කවුරුත් දන්නවානේ.

කොහොම හරි ඉදිකිරීම නවතා දමන අවස්ථාන වනකොටත් රුපියල් ලක්ෂ 60ක ද්‍රව්‍යමය වටිනාකමකින් යුත් මුදලක් වියදම් වෙලා තියෙනවා කියලා ආරංචියි.

කොහොම හරි ඔන්න දැන් ආයෙත්   එහි වැඩකටයුතු ආරම්භ කරලා කියලා දැකපු අයනම් අපිට කියනවා.

 

christmas-tree

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!