කොවිඩි 19 හෙවත් කොරෝනා වසංගතය හේතුවෙන් වසා දැමුණු හෝටල්, ආපන ශාලා ලබන සතිය වන විට විවෘත කිරීමට අවශ්ය මාර්ගෝපදේශ කඩිනමින් ලබා දෙන්නැයි...
කුවේටයේ රැඳී සිටි ශ්රී ලාංකිකයින් 466 දෙනෙකු කටුනායක ගුවන්තොටුපොළින් දිවයිනට පැමිණ තිබේ. ඉන් පළමු කණ්ඩායම ඊයේ(19) පස්වරුවේ කටුනායක ගුවන්තොටුපල වෙත ළගා වූ...
හිටපු අමාත්ය මංගල සමරවීර මහතා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පැය 05ක පමණ කාලයක් ප්රකාශයක් ලබාදෙමින් පසු එම ස්ථානයෙන් පිටව ගොස් තිබේ. අප...
පාසල් සිසුන්ට ජල සහ වැසිකිළි අවශ්යතා ලබා නොදී ක්රීඩාංගණ ඉදිකරන ආණ්ඩුව විහිළු සැපයීම නතර නොකළොත් ජනතාව සමග පාරට බසින බව හිටපු විපක්ෂ...
හොරණ අරමනාගොල්ල කර්මාන්ත ශාලාවක නේවාසිකාගාරයක් තුළ දී පුද්ගලයන් දෙදෙනෙකුගේ හිසට කුලුගෙඩියකින් පහරදී ඝාතනය කර තවත් පුද්ගලයකුට බරපතළ තුවාල සිදුකිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත්...
මේ දිනවල විටින් විට ඇද හැලෙන වර්ෂාව සමඟ ඉදිරියේදී ඇතිවිය හැකි අවධානම් සහ ස්වාභාවික විපත් සඳහා පෙර සුදානමක් ලෙස හඳුනාගත් ස්ථාන වෙත...
අද අලුයම සිට ඇද හැලෙන ධාරාණිපාත වර්ෂාව හේතුවෙන් ගාල්ල දිස්ත්රික්කයේ නිවාස රැසක් ජලයෙන් යටවිමත් නිවාස කිහිපයකට අකුණු ගැසිමත් පහත් බිම් රැසක් ජලයෙන්...
පොලිස් මත්ද්රව්ය නාශක කාර්යංශය වැලිසර ප්රදේශයේ කළ වැටලීමකින්, හොරොයින් කිලෝ 225කි ග්රෑම් 969ක් සමග සැකකරුවන් සිව් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. පොලිස් මාධ්ය...
රැකියා කරන ස්ථානයේ අනන්යතාවය සහිත දුම්රිය වාර ප්රවේශ පත්ර නොමැති සේවක සේවිකාවන්ට දුම්රියේ ඇති ඉඩකඩ අනූව ගමන් කිරීමට පහසුකම් සලසා ඇතැයි දුම්රිය...
අරලගංවිල , යාය 07.මහින්දාගම ප්රදේශයේදී අද (14) කාන්තාවක් සිය සැමියාට මන්නා පිහියෙකින් පහර දී නිවස තුළම ඝාතනය කර ඇතැයි අරලගංවිල පොලිසිය කියයි....