තවත් කොරෝනා ආසාදිතයන් 102 ක් වාර්තා වී තිබෙනවා. එයින් 21 දෙනෙකු නිරෝධායන මධ්‍යස්ථානවලින් සහ අනෙක් 81 දෙනා ඔවුන්ගේ සමීපතමයන් බවයි යුද්ධ හමුදාපතිවරයා...
මෙවර අ.පො.ස උසස් පෙළ විභාගයට පෙනී සිටින බේරුවල ප්‍රදේශයේ පදිංචි පාසල් සිසුවෙකුට ද කොවිඩ්-19 වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබේ. බේරුවල ප්‍රදේශයේ සිදුකළ...
දිවයිනේ දිස්ත්‍රික්ක විසිපහෙන් විසිහතරක් පුරාම කොවිඩ් ආසාදිතයන් හමු වීම නිසා තෙවන පාසල් වාරය නොවැම්බර් නව වන දින ආරම්භ කිරීම සම්බන්ධයෙන් ලබන සතියේ...
තවත් කොවිඩ් ආසාදිතයන් 137 දෙනෙකු සොයාගෙන තිබෙනවා. නිරෝධායන මධ්‍යස්ථානවලින් 38 දෙනෙකු හා ඔවුන්ගේ ආශ්‍රිතයන් 99 දෙනෙකු ඔවුන් අතර වන බවයි යුද්ධ හමුදාපතිවරයා...
කොට්ටාව සුපිරි වෙළඳ සංකීර්ණයක සේවකයින් දෙදෙනෙකුට කොරෝනා ආසාදනය වී තිබෙනවා. මේ වනවිට එහි සේවය කල අනෙකුත් සේවකයින් දින 14ක ස්වයන් නිරෝධායන ක්‍රියාවලියකට...
රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ අංශ ප්‍රධානියකු ඇතුළු සහ එහි සේවයේ යෙදෙන තවත් 4 දෙනෙකුට කොරෝනා ආසාදනය වී ඇති බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික...
පවුල් සෞඛ්‍ය කාර්යාංශය විසින් ගර්භනී සහ පසු ප්‍රසව මවුවරුන් හට නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එම නිවේදනයෙන් ඔවුන් පෙන්වා දෙන්නේ ඇතැම් මවුවරුන් රෝග...
බොරැල්ල පොලිසියේ නිලධාරීන් 6දෙනෙකුට කොවිඩ් ආසාදිත වී ඇති බවට පොලිස් ආරංචිමාර්ග සඳහන් කරයි. පොලීසියේ නිලධාරීන් 13 දෙනකු ඊයේ දිනයේ (30) පී සී...
සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආයතන ශාඛාවේ නිලධාරියෙකුට කොවිඩ් 19 වෛරසය අසාදිත බව තහවුරු කර ගෙන ඇත. අදාල නිලධාරියා පසුගිය 23 වෙනිදා දක්වා සේවයට පැමිණ...
වත්තල ප්‍රදේශයේ කර්මාන්ත ශාලාවක කොවිඩ් 19 ආසාදිතයින් 49 දෙනෙක් හඳුනා ගෙන තිබෙනවා. එහි සේවකයින් 120කුගේ පී.සී.ආර් පරීක්ෂණ සිදු කර ඇති අතර ඉන්...