Gossip News

සෞඛ්‍ය අමාත්‍යාංශයටත් කොවිඩ් යයි..

සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආයතන ශාඛාවේ නිලධාරියෙකුට කොවිඩ් 19 වෛරසය අසාදිත බව තහවුරු කර ගෙන ඇත.

අදාල නිලධාරියා පසුගිය 23 වෙනිදා දක්වා සේවයට පැමිණ ඇති අතර රෝග ලක්ෂණ මතුවීම නිසා PCR පරීක්ෂණයට ලක් වී ඇත. එහිදී ඔහුට කොවිඩ් ආසාදිත බව තහවුරු කර ගෙන ඇත.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!