Gossip News

ඇඳිරිනීතිය පවතින සමයේ ගර්භනී මව්වරුන්ට විශේෂ නිවේදනයක්…

පවුල් සෞඛ්‍ය කාර්යාංශය විසින් ගර්භනී සහ පසු ප්‍රසව මවුවරුන් හට නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
එම නිවේදනයෙන්  ඔවුන් පෙන්වා දෙන්නේ  ඇතැම් මවුවරුන් රෝග ලක්ෂණ පවතිද්දී වෛද්‍ය ප්‍රතිකාර වලට යොමු නොවීම හේතුවෙන් අවාසනාවන්ත සිදු වීම් කිහිපයක් වාර්තා වී ඇති බවයි.
මේ හේතුවෙන් ගතහැකි ඉදිරි  ක්‍රියාමාර්ග පෙන්වා දෙමින් පවුල් සෞඛ්‍ය කාර්යාංශය මෙම නිවේදනය නිකුත් කර තිබෙනවා.
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!