අසිරිමත් නත්තල් උත්සවය නිමිත්තෙන් දෙසැම්බර් මස 25වනදා දිවයිනේ සියලුම සුරාසැල් වසා තැබෙන බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසයි.
සංවර්ධන ලොතරැයි ඉතිහාසයේ දැවැන්තම ජයමල්ල වූ රුපියල් කෝටි දහහතරහමාරක මුදල රත්නපුර මලංගම ප්‍රදේශයේ කුමාර ප්‍රියන්තට හිමිවී තිබේ. මෙම ත්‍යාග මුදල හිමිවී ඇත්තේ...
පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් උඩරට දුම්රිය මාර්ගයට පස් කඳු කඩා වැටිම හේතුවෙන් එම මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ල වී තිබේ.
2019 අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රතිපල නත්තලෙන් පසුව නිකුත් කෙරෙන බව විභාග කොමසාරිස් පවසනවා.
පාකිස්ථානයේ හිටපු ජනපති පර්වේස් මුෂාරෆ්ට ලාහෝර් නුවර, විශේෂ මහාධිකරණය මරණ දඬුවම නියම කර ඇතැයි වාර්තා වනවා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීම හා හදිසි...
හෙට (14) පස්වරු 8.00 සිට පැය 24ක කාලයක් කොළඹ ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා....
මෙවර අ.පො.ස. (සාමාන්‍ය) පෙළ විභාගයට පෙනී සිටීමට නියමිතව සිටි පාසල් ශිෂ්‍යාවක් රවටා ගෙන ගොස් ඇගේ කැමැත්තක් නැතිව මත්ද්‍රව්‍ය මුසු පානය බොන්නට දී...
කොළඹ නගරයට පෞද්ගලික රථ වාහන ඇතුළුවීම සිමා කිරීම සම්බන්ධයෙන් රජයේ අවදානය යොමු වී තිබෙනවා.කොළඹ නගර සීමාවට ඇතුළු වන රථ වාහන සංඛ්‍යාව දිනෙන්...
ෆේස්බුක් සමාජ ජාලය ඔස්සේ හඳුනාගත් තරුණයකුගේ ගිණුමකට රුපියල් ලක්ෂ 20 ක මුදලක් බැර කිරීමෙන් පසු ඔහු තමාව මගහරින සිද්ධියක් සම්බන්ධයෙන් පැමිණිල්ලක් කිරීමට...
මැතිවරණ කොමිසන් සභාවේ සභාපතිධූරයෙන් ඉවත්වීමට මහින්ද දේශප්‍රිය මහතා කරන ලද ඉල්ලීම ජනාධිපතිවරයා විසින් ප්‍රතික්ෂේප කර ඇති බව වාර්තා වනවා. ඒ අනුව මහින්ද...