Gossip News

හෙට කොළඹ ජල කප්පාදුව සිදුවන ප්‍රදේශ මෙන්න..

හෙට (14) පස්වරු 8.00 සිට පැය 24ක කාලයක් කොළඹ ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා.

ඒ අනුව කොළඹ 01, 10, 11, 12, 13, 14, 15 යන ප්‍රදේශවලට හෙට දිනයේ පැය 24ක කාලයක් ජල සැපයුම අත්හිටුවන අතර කොළඹ 02 හා 09 යන ප්‍රදේශවලට අඩු පීඩනයක් යටතේ ජල සැපයුම සිදුවන බවත් ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!