ලෝක ප්‍රසිද්ධ පොප් ගායිකාවක් වන ශකීරා(Shakira) ගියවර පැවති ලෝක කුසලාන පාපන්දු තරඟාවලියේ නිල ගීතය ගායනා කර මුළු මහත් ලෝකයේම තව තවත් ආදරය...
හොඳට නරකට දෙකටම අන්තර්ජාලය අවශ්‍යයි. ඉතින් දැන් ඔබට කියන්න හදන්නේ අන්තර්ජාලය නරක පැත්තකට හරවා ගත්ත සිදුවීමක් සම්බන්ධයෙන්. එය ප්‍රසිද්ධ වෙන්දේසියක්. නමුත් සියලු...
සුනෙත් මාලිංග ලොකුහේවා අධ්‍යක්ෂණය කළ සිවුවැනි චිත්‍රපටය වන ‘ආකර්ෂා’ හි සංස්කරණ කටයුතු මේවන විට සිදුකරමින් පවතින බව දෙරණ ගොසිප් වෙත වාර්තා වෙනවා....
රොමේෂ් සුගතපාල කියන්නේ මේ රටේ ජනප්‍රිය ඒ වගේම දක්ෂ ගායන ශිල්පියෙක්නේ. ඉතින් ඔන්න අපිට රොමේෂ් ගැන අලුත් ආරංචියක් දැනගන්න ලැබෙනවා. ඒ මොකක්ද...
ජනප්‍රිය පොප් ගායිකාවක් වන ටේලර් ස්විෆ්ට් මේ දවස්වල වැඩිදෙනෙක් අතරේ කතා බහට ලක්වෙන චරිතයක්. ඒ මොකද දන්නවද, ටේලර් 2014 වසරේ වැඩිම ආදායමක්...
ශ්‍රී ලංකීය සම්භවයක් තියෙන ජනප්‍රිය ඒ වගේම ප්‍රසිද්ධ රංගන ශිල්පිණියක්නේ ජැක්ලීන් ෆර්නැන්ඩස් කියන්නේ. ඉතින් ජැක්ලීන් මේ දවස්වල පොඩි ප්‍රශ්නයකට මැදි වෙලා ඉන්නේ....
රාජ්‍ය මාධ්‍ය ආයතන ප්‍රධානියෙකුට වහා ඉල්ලා අස්වන ලෙස රජයේ ඉහළ තැනකින් උපදෙස් ලැබී තිබෙන බව වෙබ් ගොසිප් වෙත වාර්තා වෙනවා. කාලයක් තිස්සේ...
ජනප්‍රිය ටෙලි නාට්‍යය නළුවෙකු වන සාරංග දිසාසේකර හා ජනප්‍රිය ඒ වගේම දක්ෂ නිළියක් වන උමාලි තිලකරත්න සමඟ ඇති පෙම් හුටපටය ජනප්‍රිය රහසක්නේ....
ජනප්‍රිය රංගන ශිල්පිණියක් වන අක්ෂා සුදාරි මේ වන විට ගැබිණියක් වී ඇති බව අපට දැන ගන්න ලැබුණා. මේ බව තහවුරු වන ඡායා...
පසුගිය දිනවල ලාංකාව තුළ රංගන ගීල්පිණියන්ගෙන් ලිංගික අල්ලස් ගැනීම් සම්බන්ධයෙන් පුවත් සමාජයපුරා කතාබහට ලක් වුණානේ. ලිංගික අල්ලස් සම්බන්ධයෙන් මෑත කාලයේදී කතාබහට ලක්...