බොලිවුඩ්

ස්විෆ්ට්ගේ ඉල්ලුම වැඩිවෙලා……

ජනප්‍රිය පොප් ගායිකාවක් වන ටේලර් ස්විෆ්ට් මේ දවස්වල වැඩිදෙනෙක් අතරේ කතා බහට ලක්වෙන චරිතයක්.

ඒ මොකද දන්නවද, ටේලර් 2014 වසරේ වැඩිම ආදායමක් ලබපු ගායිකාව ලෙස වාර්තාවක් තියලා තියෙනවා.

ඇය විසින් එළිදක්වා තිබෙන “රතු“ නම් වු ගීත ඇල්බමය නිසා තමයි ටේලර් මේ විදියට ආදායම් වාර්තා ලබා ගැනීමට සමත් වෙලා තියෙන්නේ.

2014 වසරේ වැඩිම ආදායමක් ලබපු 40 දෙනෙකුගෙන් සමන්විත ලැයිතුවෙන් ටේලර් පළමු ස්ථානය ලබා ගැනීමට සමත් වෙලා.

මේ වන විට ගණන් බලා තියෙන විදියට ඇයගේ දළ ආදායම ඩොලර් මිලියන 40ක් වන බවයි වාර්තා වෙන්නේ.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!