ඉරාජ් වීරරත්නගේ අලුත් නිර්මාණය ක්ලියෝපැට්රා චිත්‍රපටය කියලා අපි ඔබට කිව්වනේ. ඒ වගේම මේ අලුත් නිර්මාණය youtube චිත්‍රපටයක් වන අතර එහි එය ගීතයකින්ද...
මේ ජීවිතේ හැමදේම අනිත්‍යයයි කියන එක කවුරුත් දන්න දෙයක්. ඒත් ඒ දේ නොදන්නවා වගේ ජීවත් වෙන මිනිස්සු මේ සමාජයේ වැඩියි. කොහොම වුණත්...
ට්‍රිනීටා ටෝනියෝ වින්ඩි ගුණතිලක… ඒ තමයි අපේ රටේ ප්‍රවීණ දක්ෂ සංගීතවේදී රූකාන්ත ගුණතිලකගේත් චන්ද්‍රලේඛා පෙරේරාගේත් චූටිම දුව. වින්ඩි අධ්‍යාපනය ලබන්නේ විදෙස්ගත වෙලයි....
බොහෝ දෙනෙකුගේ ආදරය දිනාගත් තරු යුවළක් තමයි ප්‍රවීණ රංගන ශිල්පී රොෂාන් පිලපිටිය සහ රංගන ශිල්පිණී දමිතා අබේරත්න කියන්නේ. ඉතින් සමාජජාල මාධ්‍යයන්වල මේ...
සමහර ඡායාරූප පිටුපස හරි සංවේදී කතාවල් සැඟවිලා තියෙනවා. ඒ වගේම සංවේදී ඡායාරූප ගැන සමහර වෙලාවට හදවත් සසල කරණ පදවැලි ලියැවෙනවා. ඒ විදිහට...
සමාජජාල මාධ්‍යයන් භාවිතා කරන්නන් අදවන විට බොහෝ සෙයින් වැඩිවෙලා තියෙනවා. ඒවගේම තමයි මේ සමාජජාල වැරදි ලෙස භාවිතා කරන අයත් වැඩිවෙලා. අපි මේ...
රුක්ෂානා දිසානායක කියන්නේ පුංචි තිරයෙන් රසිකයන් අතරට ආපුු ඒ වගේම මියුසික් වීඩියෝවලින් හැමෝම දැනගත්තු චරිතයක්. ඉතිං රුක්ෂානාගේ අලුත්ම විස්තර ගැන සතිඅන්ත පුවත්පතක...
කොට්ටාව නිවසක පසුගියදා සිදුවූ තරින්දි ආලෝකාගේ ඝාතනය ගැන සමාජයේ ගොඩක් කතාවුණු මාතෘකාවක් වුණා. මේ ගැන නැවත කතාබහක් ඇතිවුණේ තරින්දිගේ ආලෝකාගේ මව ඊයේ...
පොලිසිය කියන නමට අද සමාජයේ තියෙන්නේ හොඳ ආකල්පයක්නම් නෙවෙයි. ඒකට හේතුව තමයි සමහරක් පොලිස් නිලධාරීන්ගේ විවිධ ක්‍රියාකාරකම්. කොහොම වුණත් ආයෙමත් පොලිසියේ නම...
මෙරට සංගීතයේ මං සලකුණක් විදිහට වික්ටර් රත්නායයන්ව හදුන්වන්න පුළුවන්. වික්ටර් රත්නායක ගැන පසුගිය කාලේ විවිධ පුවත් මැවුනා. ඒ ඔහුගේ අලුත් බිරිඳ ගැන...