Gossip

මුහුණු පොතෙන් හමුවූ තරුණියක් සමග යහන්ගත වෙන්න හැදූ තරුණයාට අත්වූ දඬුවම

සමාජජාල මාධ්‍යයන් භාවිතා කරන්නන් අදවන විට බොහෝ සෙයින් වැඩිවෙලා තියෙනවා.

ඒවගේම තමයි මේ සමාජජාල වැරදි ලෙස භාවිතා කරන අයත් වැඩිවෙලා.

අපි මේ කියන්න යන්නේ එහෙම කතාවක් ගැන.

ඉන්දීය ජාතික තරුණයෙක් සිය මුහුණු පොතේ සිටි අවුරුදු 12ක් වයසැති ගැහැණු ළමයෙකුට තමන් සමග යහන්ගත වෙන ලෙස ආරාධනාවක් කරලා තියෙනවා.

මේ පුද්ගලයා එංගලන්තයේ රැකියාවක් කරන පුද්ගලයෙක් කියලා තමයි වාර්තා වෙන්නේ.

මුළින්ම මේ ගැහැණු දරුවාගේ වයස නොදැන මේ විදියේ සංවාදයකට සම්බන්ධ වුණත් පසුව ඇගේ වයස තමන්ගේ මෙම පහත් වැඩේට බාධාවක් කරගන්නේ නැතුව මේ අශීලාචාර වැඩේට මේ තරුණයා කතා කරලා තියෙනවා.

කොහොමවුනත් මේ ගැන දරුවා පැමිණිලි කිරීමෙන් පසුව එංගලන්ත පොලිසිය විසින් අත්අඩංගුවට අරන් තියෙනවා.

වාර්තාවෙන විදියට මේ තරුණයාව අවුරුදු 05කට සිරගත කරන්න නියම කරලා.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!