Gossip

අාශාවන් පසුපස හඹා යන මිනිසුන් සිටින ලොවක් තුල සියල්ල අත්හරිමින් පැවදි දිවියට පා තැබූ තරුණ හදවත – Photos

මේ ජීවිතේ හැමදේම අනිත්‍යයයි කියන එක කවුරුත් දන්න දෙයක්.
ඒත් ඒ දේ නොදන්නවා වගේ ජීවත් වෙන මිනිස්සු මේ සමාජයේ වැඩියි.
කොහොම වුණත් ඒ ඇත්ත තරුණ ජීවිතයක් තේරුම් ගන්නවා කියන්නේ ගොඩක් වටින දෙයක්.
ඔහු නමින් චාමර මධුසංඛ.
දිවුලපිටිය හුණුමුල්ල ගමේ ජීවත්වුණු චාමර උසස් පෙළ විභාගයෙන් ඉහළින්ම සමත් වුණු සහෝදරයන් දෙදෙනකුගෙන් යුත් පවුලේ බාලයායි.
මොහු පසුගිය දිනක මේ ජීවිතේ ඇත්ත තේරුම් අරගෙන නිවැරදි පාරේ යන්න තීරණයක් ගන්නවා.
ඒ ඔහු චෝලවිමල හිමියන් නමින් අනුරාධපුරයේදී පැවදි දිවියට පත්වෙමින්.
ආශාවන් පසුපස මුදල් පසුපස එළවන මිනිසුන් ඉන්න සමාජයක 27 හැවිරිදි වියේදී ඔහු ගත් තීරණය ගැනීම ගැන හැමෝටම වගේ තියෙන්නේ ලොකු පැහැදීමක්..

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!