Gossip

කාලයක් තනිකඩව සිටි දමිතා රොෂාන් පිලපිටිය සමඟ යුග දිවිය අරඹයි? – Photos

බොහෝ දෙනෙකුගේ ආදරය දිනාගත් තරු යුවළක් තමයි ප්‍රවීණ රංගන ශිල්පී රොෂාන් පිලපිටිය සහ රංගන ශිල්පිණී දමිතා අබේරත්න කියන්නේ.

ඉතින් සමාජජාල මාධ්‍යයන්වල මේ දෙදෙනා ගැන අලුත් කතාබහක් ඇතිවෙලා තියෙනවා.

ඒ මොවුන් දෙදෙනා මනාල යුවළක් සේ සැරසී ගත් ඡායාරූප කිහිපයක් නිසාවෙන්.

කොහොමවුනත් සමාජජාල මාධ්‍යයන්වල මේ ඡායාරූප ගැන කියලා තියෙන්නේ දමිතා අබේරත්න සහ රොෂාන් පිලපිටිය විවාහ වී ඇති බවටයි.

නමුත් මෙලෙස මනාල යුවළක් සේ මොවුන් දෙදෙනා හැඩවී ඇත්තේ ටෙලිනාට්‍යයක රූපගත කිරීමකට කියලා තමයි වෙබ් ගොසිප් අපිට ආරංචි වුණේ.

එම ඡායාරූප කිහිපයක් පහතින්.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!