ටීවී දෙරණේ විකාශය වන ජනප්‍රිය ටෙලි නාට්‍යයක් තමයි සිඳූ කියලා කියන්නේ. අවස්ථා ගණනාවකදී විවිධ සම්මානයන්ට පාත්රවූ සිඳූ ටෙලි නාට්‍යයේ චරිතයන්ට හැමෝම ආදරය...
පසුගියදා ශ්‍රී ලංකා කණ්ඩායමේ පරාජයත් සමඟින් පල්ලේකැලේ ක්‍රීඩාංගනයේදී බෝතල් ප්‍රහාරයක් එල්ලවීම සම්බන්ධයෙන් අන්තර්ජාලයේ මෙන්ම ප්රවෘත්ති නාළිකාවන්වලද ප්‍රධාන මාතෘකාවක් ලෙසින් කතාබහට ලක්වුණා. එම තරඟය...
පොහොය දිනයන්වලදී බොහෝ ප්‍රදේශවල වෙළඳසැල් වසා තැබෙනවා. බෞද්ධයන් පමණක් නෙවෙයි අන්‍යාගමික වෙළඳසැල් හිමියන් පවා පොහොය දිනයන්වලදී වෙළඳසැල් විවෘත නොකරන අවස්ථා දැකගන්නට තියෙනවා....
ඕෂධී හිමාෂා චාවින්දි. දැන මැයව නොදන්න කෙනෙක් නැහැනේ. ඇයගේ විලාසිතාවන්ට බොහෝ දෙනා චෝදනා කළත් මොන කතා කිව්වත් ඇය කරන්නේ ඇයට හිතන දේම...
ශ්‍රී ලංකා පිලේ පරාජයන් පිළිබඳව ඊයේ (31) තරඟයෙන් අනතුරුව මාධ්‍ය සාකච්ඡාවට එක්වෙමින් එදින නායකයා ලෙසින් කටයුතු කළ ලසිත් මාලිංග පවසා සිටියේ කණ්ඩායම ජයග්රහණයන් සඳහා රැගෙන...
සංචාරක ඉන්දියානු කණ්ඩායම සමගින් ඊයේ පැවති සිව්වන එක්දින තරඟයද ශ්‍රීලංකා කණ්ඩායම පරාජයට පත්වුණා. ශ්‍රී ලංකාව ලකුණු 168 කින් පරාජයට පත්වූ නිසා ශ්‍රී...
පරාජය පුරුද්දක් කරගෙන ඉන්න ශ්‍රී ලංකා ක්‍රිකට් ඊයේ (31) ඉන්දියාව එක්ක තිබුණු 4 වෙනි තරඟයෙනුත් අන්ත පරාජයක් හිමිකරගත්තා. අපි එහෙම කියන්නේ මේ තරඟය...
ලංකාවෙ පළමුවැනි කොමඩි රියැලිටිය Derana Star City Comedy Season පසුගියදා ආරම්භ වුණා. මෙහි විනිශ්චය මණ්ඩලයට කටයුතු කරන්නේ රන්ජන් රාමනායක සහ ටෙනිසන් කුරේ....
අන්තර්ජාලය හරහා වෙනස් දේවල් වගේම අමුතු අමුතු දේවල් කරළියට එනවා. ඒ විදිහේ දෙයක් අපිටත් අන්තර්ජාලයෙන් හමුවුණා. ඒ තමයි අමුතුම විදිහට කරපු Photo...
තරුණයෙකු විසින් කාන්තාවකට දෙනෝදාහක් මැද පහරදෙන වීඩියෝවක් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා. මෙම තරුණයාගේ මව සහ පියාගේ විවාහ ජීවිතය කඩාකප්පල් කිරීම නිසා...