Gossip

පියා සමඟ අනියම් ඇසුරක් පැවැත්වූ කාන්තාවට පුතා කියලා දුන්නු අමතක නොවන පාඩම – වීඩියෝ

තරුණයෙකු විසින් කාන්තාවකට දෙනෝදාහක් මැද පහරදෙන වීඩියෝවක් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.
මෙම තරුණයාගේ මව සහ පියාගේ විවාහ ජීවිතය කඩාකප්පල් කිරීම නිසා මෙලෙස අදාල කාන්තාවට පහරදීම සිදුකර ඇතකි බවයි වාර්තා වන්නේ.
තරුණයාගේ පියා සහ මෙම කාන්තාව චාරිකාවක් යාමට සූදානම්ව සිටියදී මෙම පහරදීම සිදුකර තිබුණා.
මේ සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ සිදුකරන බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරන්නේ.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!