Gossip

සෝරත පොඩි හාමුදුරුවො, සිඳූ සහ චුට්ටෙ මුල් ඇඳුමෙන් සැරසුණු ආකාරය මෙන්න

ටීවී දෙරණේ විකාශය වන ජනප්‍රිය ටෙලි නාට්‍යයක් තමයි සිඳූ කියලා කියන්නේ.

අවස්ථා ගණනාවකදී විවිධ සම්මානයන්ට පාත්‍රවූ සිඳූ ටෙලි නාට්‍යයේ චරිතයන්ට හැමෝම ආදරය කරනවා.

ඉතින් සිඳූ ටෙලිනාට්‍යයේ ඒවගේ චරිත තුනක් තමයි සෝරත පොඩි හාමුදුරුවෝ, සිඳු සහ චුට්ටේ කියලා කියන්නේ.

මේ තුන්දෙනා ලඟදි දවසක මුල් ඇඳුමෙන් සැරසිලා තියෙනවා.

මේ එම ඡායාරූපයි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!