අම්පාර කල්මුණේ ප්‍රදේශයේ ඊයේ දිනයේදී හදිසියේම මුහුදේ ජලය අඩුවීම නිසා ප්‍රදේශයේ ජනතාව සුනාමි තත්වයක් යැයි බියවී නිවාසවලින් ඉවත්ව ගොස් තිබුණා. එමෙන්ම පාසල්වල...
චාමර වීරසිංහ කියන ගායකයාට කවුරුත් ආදරය කරන්නේ ඔහුගේ තියෙන නිහතමානීකමට. සොඳුරු කලාකරුවෙක් විදිහට චාමරට ලැබෙන්නේ ලොකු ප්‍රතිචාරයක්. මේ සුපිරි ගායකයාගේ රුව පපුවේ...
මිනිස්සු කියන්නේ හරි පුදුම ජාතියක් කියලා කතාවට කියනවනේ. ඒකට විවිධ හේතු තියෙනවා. සමහර අයගේ ගතිගුණ එහෙමත් නැත්නම් හැසිරෙන විදිහ ගැන දැක්කම ඒ...
නිවේදකයෙක් විදිහට වගේම අධ්‍යක්ෂකවරයෙක් විදිහටත් ජනප්‍රිය කෙනෙක් තමයි ලහිරු මුදලිගේ කියන්නේ. ඔහු පසුගිය දවසක යුගදිවියට පා තැබුවා. ඉතිං මේ අලුත් ජීවිතේ ගැනත්...
හෙළයේ මහා සංගීතඥ සුනිල් සාන්තයන්ගේ ප්‍රධානම ගෝලයෙකු වූ අයිවෝ ඩෙනිස් මහතා ස්නායු ආබාධයක් සඳහා සැත්කමකට ලක්වීමෙන් අනතුරුව මේ වන විට කොළඹ ප්‍රධාන...
සිම්බාබ්වේ පාලනය මේ වන විට හමුදාව යටතේ පවතින බව විදෙස් මාධ්‍ය පවසයි. කෙසේ නමුත් ජාතික රුපවාහිනියේ පෙනී සිටිමින් හමුදා මාධ්‍ය ප්‍රකාශක පවසා...
කොළඹ කොටුව කියන්නේ විවිධාකාරයේ මිනිස්සු ජීවත් වෙන වෙනස්ම පරිසරයක්. එදිනෙදා වැඩකටයුතු වලට කොළඹ එහා මෙහා කරක් ගහන අපිට ඒ වගේ විශේෂ චරිත...
මේ දිනවල කාගෙත් කතාබහට ලක්වූ වගේම ගොඩක් දෙනෙක්ගේ ආදරය දිනාගත් යුවතියක් තමයි සඳනි ප්‍රනාන්දු කියන්නේ. ශලනි තාරකා විසින් පදරචනය කරනු ලැබූ නිරෝෂා...
කාවිංග පෙරේරා කාලයක් හිතාගෙන හිටියේ තනිකඩව ඉන්න. එහෙම වුණාට හැමදාම එහෙම ඉන්න බැහැනෙ. එහෙම කියන්නේ එයාගේ මැණික. ඉක්මණටම හොඳ කෙනෙක් මුණ ගැහුණම...
අපාය හමුවූ බව නාසා ආයාතනය පවසනවා. ජීවය පැවතිය හැකිි බවට සැකකළ හැකි ග්‍රහලෝක කිහිපයක්ම සොයා ගැනීමටද නායා ආයතනයට හැකිවුණා. නාසා ආයතනය සිදුකළ...