Gossip

අපාය සත්‍යයක්. නාසා ආයතනයට අපායේ සජීවී දසුන් හමුවෙයි

අපාය හමුවූ බව නාසා ආයාතනය පවසනවා.
ජීවය පැවතිය හැකිි බවට සැකකළ හැකි ග්‍රහලෝක කිහිපයක්ම සොයා ගැනීමටද නායා ආයතනයට හැකිවුණා.
නාසා ආයතනය සිදුකළ නවතම පරීක්ෂණයකින් කැන්ශ්‍රී 55 ඊ සංයුතිය අඩංගු අපාය යනුවෙන් හැදින්විය හැකි ග්‍රහලෝකයක් සොයාගෙන තිබෙනවා.
මෙම ග්‍රහලෝකය එක පැතිකඩක් නිරන්තරයෙන්ම අදුරෙන් පවතින අතර අනෙක් පස ලෝදියවලින් පිරි පවතිනවා.
මෙහි ඇති උග්‍ර විෂ සහිත රසායනිකය මිනිසෙකුට නිරාවරණය වුවහොත් මිනිත්තුවකට අඩු කාලයකදී ජීවිතයක්ෂයට පත්වනවා.
ගිනි දැල්වලින් සහ ඝණ අන්දකාරයෙන් සමන්විත මෙම ග්‍රහලෝකය බුදුදහමේ සහ බයිබලයේ සඳහන් වන අපායට බෙහෙවින්ම සමාන බවයි නාසා ආයතනය පවසන්නේ.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!