Gossip

කංවිගගේ ජීවිතේ මැණික කවුද? ලබන අවුරුද්දේ යුග දිවියට?

කාවිංග පෙරේරා කාලයක් හිතාගෙන හිටියේ තනිකඩව ඉන්න.

එහෙම වුණාට හැමදාම එහෙම ඉන්න බැහැනෙ. එහෙම කියන්නේ එයාගේ මැණික. ඉක්මණටම හොඳ කෙනෙක් මුණ ගැහුණම එයාව මැරිකරන්න කියලා උපදෙස් දෙන්නෙත් මේ මැණික.

කාවිංගගේ ජීවිතේ ඉන්න මේ මැණික වෙන කවුරුවත් නෙමෙයි එයාගේ එකම නංගි. අම්මයි තාත්තයි නැති වුණාට පස්සේ කාවිංගයි නංගියි තවත් ළං වෙනවා.

කාවිංගට කොහොම හරි දැන් ආදරණීය කෙනෙක් මුණගැහිලා. කාවිංගව හරියටම තේරුම් ගත්ත මේ කෙනා කවුද කියලා ඉක්මණටම දැනගන්නත් ලැබෙයිලු.

එයාගේ අම්මා තාත්තා කාවිංගට දැනටමත් හුඟක් ආදරෙයි කියලත් කාවිංග කියනවා. දෙන්නගේ විවාහය ලබන අවුරුද්දෙදි සිදුවන බවත් කාවිංග කියනවා.

උපුටා ගැනීමකි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!