පොලිසිය ගැන සමාජයේ තියෙන්නේ හොඳ ආකල්පයක්නම් නෙවෙයි. ඒකට දහසක් හේතු තියෙනවා. අල්ලස් ගැනීම් වගේම මහජනතාව ඉදිරියේ හැසිරෙන ආකාරය නිසා පොලිසිය ගැන තියෙන...
ලොව පුරා සිනමාලෝලීන් ඇඟිලි ගනිමින් මගබලන් සිටි හොලිවුඩ් චිත්‍රපටයක් තමයි “Justice League” කියන්නේ. විශේෂයෙන්ම ශ්‍රී ලාංකික තරුණියක් මෙම අපූර්ව හොලිවුඩ් චිත්‍රපටය වෙනුවෙන්...
පසුගියදා ගිංතොට ප්‍රදේශයේදී දෙපිරිසක් අතර සිදුවූ ගැටුමත් සමග ගාල්ල ගැන ලොකු කතාබහක් ඇතිවුණා. ඉතින් ගාල්ලට ඇදහැලුණු වැස්සත් සමග ගාල්ල නගරයේ පාරවල් මේවන...
පොලොන්නරුව ලංකාපුර අධ්‍යාපන කොට්ඨාසට අයත් පාසලක ඉගෙනුම ලබන දැරියන් තිදෙනෙකුට එම විද්‍යාලයේ විදුහල්පතිවරයා විසින් කරන ලද බව කියන පහරදීමක් සම්බන්ධයෙන් ලැබුණු පැමිණිල්ලක්...
දකුණු පළාත් සභා මන්ත්‍රී පසඳ යාපා අබේවර්ධන මහතා අනුරාධපුර රුවන්වැලිසෑය පසුබිම් කරගෙන ලබාගත් ඔහුගේ පූර්ව විවාහ ඡායාරූප කිහිපයක් අන්තර්ජාලය වෙත යොමු කර...
ඉන්දීය බොලිවුඩ් නිළි දීපිකා පදුකෝන්ගේ හිස ගසා දමන අයෙකුට ඉන්දීය රුපියල් කෝටි 100 ක තෑග්ගක් දෙනවා කියලා ඉන්දීය මාධ්‍ය වාර්තා කරලා තියෙනවා....
දැන් අපේ රටේ වාර්තා වන පුවත් අතරින් වැඩියෙන්ම වාර්තාවෙන්නේ ළමා අපයෝජන සිද්ධීන් කිවුවොත් ඔබත් ඊට එකඟ වෙයි. ඒ තරමටම අපේ රටේ අනෙක්...
ෆේස්බුක් ඇතුළුව සමාජජාල මාධ්‍යයන් ඔස්සේ ජාතිවාදය වපුරන සහ ජාතිවාදය වපුරන සහ ජාතිවාදය ඉස්මතුවන ආකාරයේ අසත්‍ය ප්‍රචාර පතුරන අන්තවාදී පුද්ගලයින් අත්අඩංගුවට ගන්නා ලෙස...
සෙලෝලයිඩ් ලෝකය තුළ ඔහු සදාකාලික වීරයෙකි. වරෙක දුෂ්ටයින් දහ පහළොස් දෙනෙකුට එකවර පහරදී බිම හෙලන ඔහු තවත් වරෙක වියරු දිවි නාම්බෙක් මෙල්ල...
පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත රංගේබණ්ඩාර විසින් පුත්තලමේ සිමෙන්ති සමාගමේ සේවකයන් පිරිසකට පරුෂ වචනයෙන් බැනවදින වීඩියෝවක් මේ දිනවල අන්තර්ජාලය පුරාම හුවමාරු වෙමින් පවතිනවා. එම...