පුබුදු චතුරංග කියන නම ඇහුණු ගමන්ම මතකයට එන නමක් තමයි නිමාෂි සිරිවර්ධන. ඒකට හේතුව තමයි ඇය පුබුදුගේ පෙම්වතිය වීම. ඇයත් දැන් ජනප්‍රිය...
මේ දවස්වල ශ්‍රී ලංකා ක්‍රිකට් ගැන කතාකරද්දි වැඩිපුරම ඇහෙන නමක් තමයි චන්දික හතුරුසිංහ. දවසින් දවස අත්වන පරාජයන් සමඟ හතුරුසිංහගේ පැමිණීමෙන් අපේ ක්‍රීඩකයන්...
නාමල් උඩුගම කියන නම අදටත් මතකයේ තියෙන්නේ ඔහු ගැයූ ගීත තරුණ හදවත් සැනසූ නිසාවෙන්. පසුගිය කාලේ පුරාම නාමල් උඩුගම ගැන විවිධ කතා...
ශ්‍රී ලංකා කණ්ඩායමේ නව පුහුණුකරු විදිහට හතුරුසිංහ තෝරා පත්කර අවසන්. හතුරුසිංහ පසුගිය දවසක මාධ්‍ය අමතමින් සඳහන් කළේ නව සැලැස්මක් යටතේ ක්‍රීඩකයින් පුහුණුකරන...
කළු දළ රළ පෙළ ගොඩ බිමට කඩා වැදුණු සුනාමිය. බොහෝ දෙනකුට අඹු දරු නෑසියන් අහිමි කළ සුනාමිය. යළිත් කිසිදා අසන්නට දකින්නට ප්‍රාර්ථනා...
දසුන් පතිරණ ගැන පසුගිය දවස් ටිකේම විවිධ පුවත් මැවුනා. ඒකට හේතුව තමයි දසුන්ගේ බිරිඳ මව්පදවිය ලබන්න ඉන්නවා කියන කතාවත් එක්ක. ඒ ගැම...
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම දවසින් දවස පරාජයන් වැළඳගන්නවා. දැන් මේ සිංහ පිළ ගැන ක්‍රිකට් ප්‍රේක්ෂකයන්ට තියෙන්නේ තරහක් වගේම කළකිරීමක්. ඊයේ තරගයත් ජයග්‍රහණයේ...
තරග තුනකින් සමන්විත ඉන්දියා ශ්‍රී ලංකා විස්සයි විස්ස තරගාවලිය දෙකට බින්දුවක් ලෙස ජයගැනීමට ඉන්දියාව සමත්වුණා. ඒ ලකුණු 88 කින්. පළමුව පන්දුවට පහරදුන්...
ගෙවුණු සතියේ ෆේස්බුක් සමාජ ජාලය තුල වැඩිපුරම හුවමාරු වුණු විවිධ නිර්මානාත්මක Post කිහිපයක් වෙබ් ගොසිප් පාඨකයින්ගේ රසවින්දනය උදෙසා 25 වැනි වරට මෙසේ...