Gossip

අපේ ක්‍රිකට් හදන්න ආපු චන්දික හතුරුසිංහ වැඩ අරඹයි – චන්දික ඉල්ලපු අලුත් එක්දින නායකයා මෙන්න

මේ දවස්වල ශ්‍රී ලංකා ක්‍රිකට් ගැන කතාකරද්දි වැඩිපුරම ඇහෙන නමක් තමයි චන්දික හතුරුසිංහ.
දවසින් දවස අත්වන පරාජයන් සමඟ හතුරුසිංහගේ පැමිණීමෙන් අපේ ක්‍රීඩකයන් ඉදිරියේදී සුපිරි දක්ෂතා දක්වයි කියන විශ්වාසය හැමෝගෙම හිත්වල දැන් තියෙනවා.
දුර්වල කණ්ඩායමක් වුණු බංග්ලාදේශය ලෝක කුසලාන අර්ධ අවසන් පූර්ව වටය දක්වා ගෙන ඒමටද චන්දිකට හැකිවුණා.
2019 ලෝක කුසලානය සඳහා නව සැලසුමක් චන්දික අරඹා ඇති බවයි වාර්තා වන්නේ.
වත්මන් ටෙස්ට් නායකත්වය දරණ දිනේෂ් චන්දිමාල් එක්දින නායකයා ලෙසද පත්කිරීමට අවශ්‍ය බවට ඉල්ලීමක් චන්දික විසින් ක්‍රිකට් ආයතනයෙන් සිදුකර ඇති බවට නිල නොවන තොරතුරු වාර්තා කරනවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!