Gossip

වැටුණු ක්‍රිකට් ගොඩගන්න හතුරුසිංහ වැඩ අරඹයි – මාලිංග, කුලේ විසිවෙයි – මෙන්න අලුත් සංචිතය

ශ්‍රී ලංකා කණ්ඩායමේ නව පුහුණුකරු විදිහට හතුරුසිංහ තෝරා පත්කර අවසන්.
හතුරුසිංහ පසුගිය දවසක මාධ්‍ය අමතමින් සඳහන් කළේ නව සැලැස්මක් යටතේ ක්‍රීඩකයින් පුහුණුකරන බවයි.
එම සැලැස්ම අනුව ක්‍රීඩකයින් 23 දෙනෙකු ඔහු විසින් තෝරාගෙන තිබෙනවනා.
ඉදිරියේදී පැවැත්වීමට නියමිත බංග්ලාදේශ තරගාවලියට සුදුසුම ක්‍රීඩකයින් තෝරා ගැනීමේ අරමුණින් මෙම 23 දෙනා හට පුහුණුකරනු ඇති බවටයි වාර්තා වන්නේ.

එම ක්‍රීඩකයින් 23 දෙනා පහතින්…

තිසර පෙරේරා
උපුල් තරංග
ධනුෂ්ක ගුණතිලක
කුසල් මෙන්ඩිස්
දිනේෂ් චන්දිමාල්
ඇන්ජලෝ මැතිව්ස්
කුසල් ජනිත්
අසේල ගුණරත්න
නිරෝෂන් දික්වැල්ල
සධීර සමරවික්‍රම
සුරංග ලක්මාල්
නුවන් ප්‍රදීප්
දසුන් ශානක
ලහිරු ගමගේ
විෂ්ව ප්‍රනාන්දු
දුෂ්මන්ත චමීර
ෂෙහාන් මධුසංක
ලහිරු කුමාර
අකිල ධනංජය
ජෙෆ්රි වැන්ඩසේ
අමිල අපෝන්සු
ලක්ෂන් සඳකැන්
චතුරංග ද සිල්වා

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!