රංගන ශිල්පිනී දමිතා අබේරත්න ඇය හා සැමියා වන ලෙන්ලි ජොන්සන් පෙනී සිටින සුන්දර මංගල ජායාරූප එකතුවක් සිය ෆේස්බුක් පිටුවට එක් කරමින් දමිතා...
ජැක්සන් ඇන්තනීගේ පුත් අකිල ධනුද්දරගේ බිරිඳ එමී සිය උපන්දිනය සමරා තිබුණා. ඒ ඔවුන්ගේ කැදැල්ලට එකතුවුණු අලුත් අමුත්තා සමගයි. එහි ඡායාරූප පහතින්…
ඉසුරු චතුරංග මේ වනවිට වයස අවුරුදු 22ක තරුණයෙකි. ඔහු ඇඹිලිපිටිය, ලියනෑගම ප්‍රදේශයේ ජීවත් වෙමින් එහිම පාසල් ත්‍රිත්වයකින් මූලික අධ්‍යාපනය හදාරා ඇත. පාසල්...
මගේ ගම මාතර කඹුරුපිටිය. ගමේ තොවිල් නම් අනන්තවත් මම දැකලා තියෙනවා. ඒ කාලේ හැම ගෙදරකම වගේ එක එක හේතු මත තොවිල් නටනවා....
ගෙවී ගිය කාලයේ ඇතිවුණ කොරෝනා වසංගතය නිසා ජීවිතයේ බලවත්ම විප්පයෝගය අත්විඳි නිළිය සෙනාලි ෆොන්සේකායි. කොවිඩ් වයිරසය ආසාදනය වීම නිසා සිය පියාණන් සදහටම...
සිය අනියම් සැමියා සමග එක්ව නීත්‍යනුකූල සැමියා ඝාතනය කිරීම සම්බන්ධයෙන් සැකපිට වාද්දුව දෙල්ව ප්‍රදේශයේ කාන්තාවක් සහ ඇයගේ අනියම් සැමියා ඊයේ (07දා) අත්අඩංගුවට...
නිරූපිකාවක් වන ටීනා ෂනෙල් මනාලියක් ලෙස නිතරම වගේ හැඩ වෙනවා. ඒ විදිහට හැඩ වුණු ටීනාගේ අලුත්ම ඡායාරූප කිහිපයක් අපිට ලැබුණා. එම ඡායාරූප...
තරුණ පරම්පරාවට පමණක් සීමාවෙලා තිබුණු ලංකාවේ රියැලිටි කලාව වෙනස් කළේ දෙරණ. වයස අවුරුදු හැටට වැඩි ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ ගායන කුසලතා රටටම පෙන්වන්න tv...
ප්‍රසංග වේදිකාව සිය මියුරු හඬින් වසගයට පත් කරන ගායන ශිල්පියෙක් තමයි චන්ද්‍රසේන හෙට්ටිආරච්චි කියන්නේ. ඊයේ (07) ඔහු සිය උපන්දිනය සමරා තිබුණා. ඒ...
ශ්‍රී ලංකා පොලිසිය ස්ථාපිත කොට පසුගිය (03 වැනිදා)ට වසර එකසිය පනස් හතරක් ගත වුවද තමන්ට ඇති අඩුපාඩු ගැන ඉහළ නිලධාරීන් අවධානය යොමු...