‘නීති පීඨ වසන්ත උදානය’ අවුරුදු උත්සවයේදී ‘අලියට ඇස තැබීම’ තරගය වෙනස් කර ‘මහින්දට ඇස තැබීම’ සහ ‘මෛත්‍රීට ඇස තැබීම’ යනුවෙන් තරගයක් සිදුකර...
ජීවිතේ සමහර වෙලාවට අපේ හිතවතුන් වෙන්ව යන්නේ හිතාගන්නවත් බැරි විදිහට. හිතාගන්නවත් බැරි වෙලාවක. ඒ විදිහට අවාසනාවන්ත විදිහට අවසන් ගමන් ගිය තරුණියක් ගැන...
අධිකරණ කිහිපයකම විභාග වන නඩු 5 ක් සම්බන්ධයෙන් වරෙන්තු මගහැර සිටි සැකකරුවෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. චිත්‍රපට රංගන ශිල්පියෙක් වන ඔහු...
ඉන්දියාවේ රාජස්ථාන් සහ උත්තර් ප්‍රදේස් ප්‍රාන්තවලට බලපෑ දූවිලි කුණාටුවකින් පුද්ගලයින් 74කට ආසන්න පිරිසක් මියගොස් තිබේ. මේ හේතුවෙන් තවත් විශාල පිරිසක් තුවාල ලබා...
වේයන්ගොඩ කටුවස්ගොඩ ප්‍රදේශයේදී ජනප්‍රිය චිත්‍රශිල්පියෙක් විසින් සිදුකළ දරුණු පහරදීමකින් කාන්තාවක් මියගොස් තිබුණා. මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ 27 හැවිරිදි කාන්තාවක් වන අතර සැකකාර...
අවමංගල්‍යය අතරතුර අතුරුදන් වූ බවට වාර්තා වූ ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්ට අයත් රණමයුර සම්මානය සමඟ හිමිවූ පදක්කම සොයා පොලිසිය මේ වනවිට පරීක්ෂණ...
ටීනා කලින් ඉන්ටර්වීව් එකකදී කිවුවා ආදරේ විශ්වාස කරන්නේ නැහැ කියලා. තාමත් ඒ ස්ථාවරයේමද ඉන්නේ? මෙහෙමයි, ඒකේ පැති ගොඩක් තියෙනවා. එකක්, අපි කෙනෙක්...
පසුගිය වෙසක් පොහොයදා රාත්රියේදී සිදු කළ දෙයක් ගැන සමාජජාල මාධ්‍යයන්වල වැඩි වශයෙන් කතාවෙන්න පටන් ගත්තා. ඒ ගංගාරාම වෙසක් කලාපය අසල සිටි කම්කරුවන්...
පාර්ලිමේන්තු මන්ත්රීනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියගේ සහ හිරාන්ගේ ආදරණීය පුතා තමයි එවින් කියලා කියන්නේ. ඉතින් එවින්ගේ අලුත් ඡායාරූප පෙළක් හිරුණිකා සමාජජාල මාධ්‍යයන්ට යොමු...