පසුගිය වෙසක් පොහොයදා රාත්‍රියේදී සිදු කළ දෙයක් ගැන සමාජජාල මාධ්‍යයන්වල වැඩි වශයෙන් කතාවෙන්න පටන් ගත්තා.
ඒ ගංගාරාම වෙසක් කලාපය අසල සිටි කම්කරුවන් පිරිසකට ආහාර ලබාදෙන තරුණියකගේ ඡායාරූප පෙලක් නිසායි.
නමුත් එම තරුණිය කවුද යන්න පිළිබඳව මීට පෙර තොරතුරු සොයාගෙන තිබුනේ නැහැ.
කෙසේ නමුත් ඇය චලනි ශෙහානි නම් තරුණියක් බව මේ වනවිට සමාජජාල තුල කතාබහට ලක්වනවා.
ඇයගේ ඡායාරූප කිහිපයක් පහතින්.