Gossip

අලියට ඇස තැබීම වෙනුවට හිටපු ජනපති මහින්දටයි , වත්මන් ජනපති මෛත්‍රීටයි ඇස තියයි- සමාජජාල උණුසුම් කරපු නීති පීඨයේ අවුරුදු උත්සවය මෙන්න

‘නීති පීඨ වසන්ත උදානය’ අවුරුදු උත්සවයේදී ‘අලියට ඇස තැබීම’ තරගය වෙනස් කර ‘මහින්දට ඇස තැබීම’ සහ ‘මෛත්‍රීට ඇස තැබීම’ යනුවෙන් තරගයක් සිදුකර ඇති ආකාරය දැක්වෙන පින්තූර සමාජ ජාලයන්හි හුවමාරු වෙමින් තිබෙනවා.

ඒ අනුව හිටපු ජනාධිපතිවරයාට සහ වත්මන් ජනාධිපතිවරයාව චිත්‍රයට නගා තිබෙනවා.

කෙසේ වෙතත් මෙම පින්තූර සදහා සමාජ ජාලයන්හි එල්ල වන්නේ යහපත් ප‍්‍රතිචාරනම් නෙවෙයි.

මේ එම ඡායාරූපයි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!