වවුනියාව පාවක්කුලම,සූඩුවෙන්දපිලව් වැවේ තිබී පුද්ගලයින් දෙදෙනෙකුගේ මළ සිරුරු දෙකක් අද(16) උදැසන සොයාගත් බව වවුනියාව පෙරියඋළුක්කුලම පොලීසිය පවසනවා. පොලීසිය පැවසූවේ වවුනියාව සූඩුවෙන්දපිලව් ප්‍රදේශයේ...
සමහර කාන්තාවන් වැරදි පාරේ යන්න ලොකු හේතුවක් තියෙනවා. ඒත් කිසිම වෙලාවක වැරැද්දක් කරලා ඒක සාධාරණීකරණය කරනවානම් ඒක වැරදියි. අපි මේ කියන්න යන්නේ...
සමහර සිදුවීම් වචනවලට පෙරලුවාම නෙතට කඳුලක් උනන තරමටම හිතට දැනෙනවා. ඒ විදිහට මිය ගිය දරු සිඟිත්තකු වෙනුවෙන් මුහුණු පොතේ ලියවුණු සංවේදී සටහනක්...
ජයලත් මනෝරත්න ජ්‍යෙෂ්ට රංගන ශිල්පියාගේ නිළ Facebook පිටුවේ කාන්තාවක් ලෙස වෙස් මාරු කරගත් ඡායාරූප පෙලක් පලකර තිබෙනවා. ඔහු මේ විදිහට වෙස් මාරු...
පුංචි තිරයෙන් ඔබ අතරට එන ෂෙරිල් ඩෙකර් දක්ෂ රංගන ශිල්පිණියක්. ඇය විවාහ වී සිටින්නේ තරුණ පරපුරේ ජනප්‍රිය ගායන ශිල්පියෙකු වන රුවන් හෙට්ටිආරච්චි...
නුවරඑළිය – අඹේවල – 7 කණුව ප්‍රදේශයේ කන්දෙඇල රක්ෂිතයේ හිංසාකාරී ලෙස ගැටගසා සිටි කුලු හරක් 12 දෙනෙකු නිදහස් කිරීමට වනජීවී නියෝජ්‍ය අමාත්‍ය...
පංති කාමරයක් තුල සිසුවෙකු සහ ගුරුවරයෙක් අතර ඇතිවූ ගැටුමක් ගැන විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. සිසුවෙකු විසින් ගුරුවරයාට තර්ජනය කිරීම නිසා දෙදෙනා අතර...
ශර්මි කුමාර් ගැන පසුගිය දවස්වල නිතරම වගේ කතාවුණා. ඒකට හේතුව තමයි උඩුකය නිරුවත් ඡායාරූප කිහිපයක් ඇය අන්තර්ජාලයට මුදාහැරීම. දැන් ඇය ගැන තවත්...
ලාංකික තරුණියක් මිස් ඉතාලියා තරගාවලියට සමගාමීව පැවැති මිස් වෙනෙතෝ පළාත් තරගාවලියේ පළමු ස්ථානය දිනාගැනීමට සමත්වී තිබෙනවා. ඉතාලි ජාතික තරුණියන් 28 දෙනෙකු පරදා...
ප්‍රශ්නවලට ඉක්මන් විසඳුමක් විදිහට අද හුඟ දෙනෙක් කරන්න හදන්නේ ජීවිතේ නැතිකරගන්න එක. ඒත් ඒක ප්‍රශ්නවලින් පැනලා යාමක්. මේ අපි කියන්න යන්නෙත් ඒ...