ඕනම සිදුවීමක් වෙච්ච ගමන්ම මුහුණුපොත හරහා විවිධ දේවල් හුවමාරු වෙන්න පටන් ගන්නවා. ඒ වගේ පසුගිය දා සිදුවුණු හැරී – මේගන් රාජකීය මංගල...
මහේෂි මධුසංකා කියන්නේ ලංකාවේ ජනප්‍රිය රූමත් නිළියක්. මහේෂි ගැන පසුගිය කාලේ විවිධ පුවත් හුවමාරු වෙන්න පටන් ගත්තා. ඒ දේවල් ගැනත් අලුත් තොරතුරු...
දිවයින පුරා මේ වනවිට පවතින්නේ වැසි සහිත කාලගුණික තත්ත්වයක්. මෙම නිසා ප්‍රදේශ කිහිපයකටම අනතුරු ඇඟවීම්ද නිකුත් කර තිබෙනවා. අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන්...
මරණය, කොතරම්ම සාහසිකද? මෙලොව සෑම ජීවියෙකුගේම උපතත් සමග උපත ලබන මරණය, ජීවියා යළි මහ පොළවට ඇද දමන්නේ කිසිදු දැනුම් දීමකින් තොරව තම...
ඇදහැලෙන වර්ෂාවත් සමග පල්ලම රතඹලා ඔය පිටාරා ගැලීම නිසා නිවාස තුනක කොටුව සිටි 15 දෙනෙකු නාවික හමුදාවේ සහායෙන් අද අළුයම බේරාගත් බව...
පවතින අධික වර්ෂාපතනය හේතුවෙන් කැළණි ගඟේ ජල මට්ටම පිටාර මට්ටමට ආසන්න වී තිබෙනවා. අවිස්සාවේල්ල, දැරණියගල යන ප්‍රදේශවලින් ජල මට්ටම පිටාර මට්ටම දක්වා...
මේ වනවිට පවතින වැසි සහිත කාලගුණික තත්ත්වය ඉදිරි පැය කිහිපය තුල තවදුරටත් වර්ධනය වියහැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. බස්නාහිර, සබරගමුව, ඌව,...