Gossip

සියලු ජනයා සැළකිලිමත් වන්න – අනතුරු ඇඟවීම් නිකුත් කරයි – Photos

පවතින අධික වර්ෂාපතනය හේතුවෙන් කැළණි ගඟේ ජල මට්ටම පිටාර මට්ටමට ආසන්න වී තිබෙනවා.

අවිස්සාවේල්ල, දැරණියගල යන ප්‍රදේශවලින් ජල මට්ටම පිටාර මට්ටම දක්වා පැමිණ ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ හේතුවෙන් කැළණි ගඟ අවට ජීවත්වන පහත්බිම් ජනයා විමසිල්ලෙන් පසුවෙන ලෙසද දැනුම් දෙයි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!