Gossip

කාලගුණය සියලු දේ අතරමග නවතා දමයි, අද සහ හෙට පාසල් වසා දමයි – අලුත්ම තත්ත්වය මෙන්න

දිවයින පුරා මේ වනවිට පවතින්නේ වැසි සහිත කාලගුණික තත්ත්වයක්.
මෙම නිසා ප්‍රදේශ කිහිපයකටම අනතුරු ඇඟවීම්ද නිකුත් කර තිබෙනවා.
අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් රත්නපුර, නිවිතිගල හා දෙහිඕවිට කලාපවල සියලු පාසල් අද සහ හෙට දින වසා තැබීමට පළාත් අධ්‍යාපන අමාත්‍යවරයා තීරණය කර තිබෙනවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!