Gossip

මොකක්ද මේ වෙන්න යන්නේ..? අනතුරු ඇඟවීම් නිකුත් කරයි – සියලු දෙනාම දැනුවත් වියයුතු දේ මෙන්න

මේ වනවිට පවතින වැසි සහිත කාලගුණික තත්ත්වය ඉදිරි පැය කිහිපය තුල තවදුරටත් වර්ධනය වියහැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
බස්නාහිර, සබරගමුව, ඌව, දකුණ සහ මධ්‍යම පළාත්වලට මිලිමීටර් 100 ට වැඩි වැසි ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසන්නේ.
අකුණුවලින් ඇතිවිය හැකි අනතුරු අවම කරගැනීම සඳහා පියවර ගන්නා ලෙසටද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
දිවයින වටා මුහුදේ සුළගේ වේගය පැයට කිලෝ මීටර් 60 ක් පමණ වැඩිවීමටද ඉඩ ඇති බවයි වාර්තා වන්නේ.
මේ හේතුවෙන් ධීවර සහ නාවික ප්‍රජාව සැලකිලිමත්වීම අනතුරු අවම කරගැනීමට හේතුවිය හැකියි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!