යාපනයේ පළාත් කීපයක වැසියන් යළිත් වරක් අමනුෂ්‍ය බියකින් පෙළෙන්නට පටන්ගෙන තිබෙනවා. මෙවර යාපනයේ වැසියන් මුහුණදී සිටින්නේ මීට පෙර පැවති භූත උවදුරකට නොව...
ලෝකයේම අවධානය යොමුවූ ඇමරිකා ජනපති සහ ඩොනල්ඩ් ට්‍රම්ප් හා උතුරු කොරියානු නායක කිම් ජොන් අතර හමුව පසුගියදා සිදුවුණා. මෙහිදී දෙරටේ නායකයන් ගිවිසුම්වලට...
මේදිනවල ජනප්‍රියම ටෙලි නාට්‍ය දෙවන ඉනිමේ ජනප්‍රිය චරිතයක් තමයි චූටි මැණිකේ කියලා කියන්නේ. ඇය නමින් ශලිනි ප්‍රනාන්දු. ඉතින් ශලිනි ගැන පසුගිය දවසක...
ඕස්ට්‍රේලියාවේ පර්ත්හි The Miss British Empire 2018 රූප සුන්දරී තරගයට ශ්‍රි ලංකාව නියෝජනය කරමින් වෛද්‍ය නුවන්දිකා සිරිවර්ධන ලබන සැප්තැම්බර් මස මැද භාගයේ...
බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන්ට මාස හයකින් ගෙවී යන ලෙස බරපතල වැඩ සහිත වසරක සිර දඩුවම් නියම කෙරුණා....
බොලිවුඩයේ ජනප්‍රිය නිළියක් තමයි දීපිකා පදුකෝන් කියන්නේ … දීපිකාට වෙන්න තිබ්බ ලොකු අනතුරකින් ඇය ඊයේ දිනයේ දිවිබේරගෙන තිබෙනවා. දීපිකාගේ නිවස පිහිටා ඇති...
උමාලි මෙවර දෙරණ සිනමා සම්මාන උළෙලේදීත් සම්මානනීය නිළියක් බවට පත්වුණා. ඔව්. ඒ ගැන ලොකු සතුටක් තිබෙනවා. Nino Live සහ ඒ ලෙවල් චිත්‍රපටවල...
සමහර වෙලාවට අපිට අහන්න දකින්න ලැබෙන දේවල් ගැන විශ්වාස කරන්නත් අමාරුයි. මේ කියන්න යන්නෙත් විදෙස් රටකින් අහන්න ලැබුණු ඒ වගේ සිද්ධියක් ගැනයි....
කොළඹ නෙලුම් කුලුණෙන් ඇද වැටී මරණයට පත්වූ කිළිනොච්චියේ තරුණයාගේ මළ සිරුර නිවසට රැගෙන ඒමේ ගාස්තුව වශයෙන් නිවැසියන්ගෙන් රුපියල් 30,000 ක මුදලක් ඉල්ලා...
අලව්ව කපුවරල ප්‍රදේශයේදී බස් රථ දෙකක් එකිනෙක ගැටී සිදුවූ අනතුරකින් පුද්ගලයෙකු මියගොස් තිබෙනවා. ඊයේ සවස සිදුවූ මෙම අනතුරින් තවත් 25 දෙනෙකු පමණ...