Gossip

ජීවිතයක් උදුරාගත්, 25 දෙනෙකු රෝහල් ගත කළ අලව්ව මාරක බස් රථ අනතුර කැමරාවේ සටහන්වූ හැටි – Photos

අලව්ව කපුවරල ප්‍රදේශයේදී බස් රථ දෙකක් එකිනෙක ගැටී සිදුවූ අනතුරකින් පුද්ගලයෙකු මියගොස් තිබෙනවා.
ඊයේ සවස සිදුවූ මෙම අනතුරින් තවත් 25 දෙනෙකු පමණ තුවාල ලබා රෝහල් ගතකර තිබෙනවා.
ඔවුන් අලව්ව රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින බවයි වාර්තා වුණේ.
මෙම අනතුරින් මියගොස් තිබුණේ 60 හැවිරිදි වියේ පසුවූ පුද්ගලයෙක්.
පෞද්ගලික බස් රථ දෙකක් මෙලෙස මුහුණට මුහුණ ගැටී පාරෙන් ඉවතට පැන පෙරලී යාමෙන් අනතුර සිදුව ඇති අතර මේ සම්බන්ධයෙන් අලව්ව පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරනවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!