Gossip

ට්‍රම්ප් එක්ක ගිවිසුම් අත්සන් කිරීමට ඇමරිකාව දුන් පෑන කිම් ජොන් අන් ප්‍රතික්ෂේප කරලා – විෂ කවා ඇත්දැයි සැකයක් මතුවෙලා – ලොවම කැළඹූ වීඩියෝව මෙන්න

ලෝකයේම අවධානය යොමුවූ ඇමරිකා ජනපති සහ ඩොනල්ඩ් ට්‍රම්ප් හා උතුරු කොරියානු නායක කිම් ජොන් අතර හමුව පසුගියදා සිදුවුණා.
මෙහිදී දෙරටේ නායකයන් ගිවිසුම්වලට අත්සන් කිරීමේදී ඇමරිකානු නියෝජිතයා ලබාදුන් පෑන අතට නොගෙන වෙනත් පෑනකින් අදාල ගිවිසුම්වලට කිම් ජොන් අන් කටයුතු කර තිබෙනවා.
විදෙස් මාධ්‍යවල මේ පිළිබඳව දැඩි කතාබහක් ඇතිව තිබෙන අතර උතුරු කොරියානු නායකයා එසේ කරන්නට ඇත්තේ ඇමෙරිකානුවන් විසින් ලබා දුන් පෑනේ විෂ කැවීමක් කර ඇතැයි සැකයක් මතුවුණු නිසා විය හැකි බවයි වාර්තා වන්නේ.
ආරක්ෂාව සම්බන්ධයෙන් කිම් ජොන් දැඩි අවධානයක් යොමු කරන අයෙකු වන අතර ගිවිසුම් සඳහා අත්සන් කරද්දී, ඔහුගේ උපදේශිකාව මෙන්ම ඔහුගේ නැගණිය ද වන කිම් යෝ ජොං ද ඒ අසල සිටියා.
ඇමරිකාව විසින් ලබා දුන් පෑන් අතට ගැනීම වළක්වමින් තම සොයුරාට ඇය ඇය ළඟ ඇති පෑන ලබා දෙන දසුන් මේ වනවිට වේගයෙන් විදෙස් මාධ්‍ය වල පැතිර යමින් තිබෙනවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!