Gossip

ජනප්‍රිය බොලිවුඩ් නිළි දීපිකා පදුකෝන්ගේ ජීවිතය අනතුරේ – නිවස පිහිටි ගොඩනැගිල්ල හදිසියේම ගිනි ගනියි

බොලිවුඩයේ ජනප්‍රිය නිළියක් තමයි දීපිකා පදුකෝන් කියන්නේ …

දීපිකාට වෙන්න තිබ්බ ලොකු අනතුරකින් ඇය ඊයේ දිනයේ දිවිබේරගෙන තිබෙනවා.

දීපිකාගේ නිවස පිහිටා ඇති ගොඩනැගිල්ලේ 32 වන මහල හදිසියේම ගිනිගෙන තිබෙනවා.

දීපිකාගේ නිවස පිහිටා තියෙන්නේ මෙම ගොඩනැගිල්ලේ 26වන මහලේ බවයි වාර්තා වන්නේ.

කොහොමවුණත් මේ ගොඩනැගිල්ල මෙහෙම ගිනිගන්නකොටනම් දීපිකා ගේ ඇතුලේ ඉඳලා නෑ.

ඇය සිය රංගන කටයුත්තක් වෙනුවෙන් නිවසින් බැහැරව සිටියා කියලා තමයි වාර්තා වන්නේ.

කෙසේවෙතත් දීපිකාද සිය ට්විටර් ගිණුම මගින් සටහනක් යොදා තිබුනේ තමන් ආරක්ෂා සහිතව සිටින බවයි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!