අපේ රටේ ක්‍රිකට්වලට පණ වගේ ආදරේ කරන ප්‍රේක්ෂකයෝ පිරිසක් ඉන්නවා. මේ දවස්වල හැමෝම කතාවෙන්නෙත් ක්‍රිකට් ගැන. ඒ පසුගිය කාලේ පුරාම එක දිගට...
සිගිරිය කියල කියන්නේ අභිරහස්වලින් අඩුවක් නැති බොහෝම අපූරු විශ්මිත නිර්මාණයක්. මේ කියන්න යන කතාව එහි අපි වැඩිය අහපු නැති පැත්තක් ගැන. සූරිය...
”මගේ වයස දැන් අවුරුදු 103යි. මගේ ජීවිත කාලයට මට හැකි උපරිමයෙන් ශාසනයට, රටට, ජාතියට යුතුකම් ඉටු කර තියෙනවා. ඒ ගැන මට සතුටුයි....
ජනප්‍රිය රංගන ශිල්පියෙකු මෙන්ම ගායන ශිල්පියෙකු වූ රොනී ලීච් මහතාගේ අභාවප්‍රාප්ත වුණේ සංගීත ප්‍රසංගයකට ඔස්ට්‍රේලියාවේ පර්ත් නුවරට ගොස් සිටියදී. ඔහු මෙම ප්‍රසංගයට...
සනත් ගුණතිලක කියලා කියන්නේ මෙරට රංගන ක්ෂේත්රය තුළ ඉන්න දැවැන්තයෙක් කිව්වොත් නිවැරදියි. ඒ වගේම තමයි ප්‍රේක්ෂක ආදරය නොඅඩුව තියෙන කෙනෙක්. ඉතින් සිනමාවේ...
හයිලෙවල් මාර්ගයේ හෝමාගම පිටිපන ප්‍ර දේශයේ එකම දිශාවට ගමන් ගත් පෞද්ගලික බස් රථයක් සහ යතුරුපැදියක් එකිනෙක ගැටීමෙන් ඊයේ (01) දහවල් සිදුවූ අනතුරකින්...
රොෂාන් පිලපිටිය කියන්නේ කාගෙත් ආදරය දිනාගත්ත රංගන ශිල්පියෙක්. ඒ වගේම රොෂාන් පිලපිටියගේ බිරිඳ රිද්මා පිලපිටියත් දැන් හැමෝම අතර ජනප්‍රියයි. ඉතින් රොෂානුයි රිද්මායි පොලිස්...
ගායන ශිල්පී දමිත් අසංක පසුගියදා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා. ඒ වැල්ලවායේ පිහිටි සිය නිවසේදී කලහකාරී ලෙස හැසිරීම හේතුවෙනුයි....
ශ්‍රී ලාංකිකයින් තිදෙනෙකු සම්බන්ධ බව කියන මීට වසර 19කට පෙර කොරියාවේදී සිදුවූ සමූහ ස්ත්‍රී දූෂණයක් පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් විමර්ශන ආරම්භ...