බ්‍රිතාන්‍ය අනාගත රාජ්‍ය උරුම නාමාවලියේ 9 වෙනි ස්ථානයට හිමිකම් කියන යුජිනි කුමරිය, ජැක් බෘක්බෑන්ක් සමඟ වූ විවාහය, වින්සර් මාළිගයේ ශාන්ත ජෝර්ජ් දෙව්මැදුරේදී...
පොලිස්පති පූජිත ජයසුන්දර මහතා ලබන සතියේ සිය ධුරයෙන් ඉල්ලා අස්වීමට ඉඩ ඇති බවට මුද්‍රිත මාධ්‍ය වාර්තා කරනවා. පොලිස්පතිවරයාගේ ක්‍රියාකලාපය පසුගිය කාලයේ දැඩි...
ටී වී දෙරණ හරහා විකාශය වන තාත්වික වැඩසටහන කියන්නේ මෙරට වැඩසටහන් කලාව උඩුයටිකුරු කරපු වැඩසටහනක්. ඉතින් මේ ඉරිදා උදෑසන 10ට ටීවී දෙරණ...
දීපිකා පදුකෝන් මේ දිනවල සිය නවතම සිනමාපටයට සූදානම් වනවා. එය සත්‍ය සිදුවීමක් පාදක කොටගත් චිත්‍රපටයක් බවයි කියවෙන්නේ. දීපිකා මේ අලුත් චිත්‍රපටය සමඟින්...
පියුමි හංසමාලි කියන්නේ කියන්නේ සමාජජාලා මාධ්‍යයන්වල වැඩියෙන් කතාබහට ලක්වෙන චරිතයක්නේ. අපි මේ කියන්න යන්නේ පියුමි ගැන කියන්න යන තවත් දෙයක් ගැන. පියුමි...
වොල්ගා කල්පනී කියන්නේ ක්ෂේත්රයේ ඉන්න දක්ෂ හුරුබුහුටි රංගන ශිල්පිණියක්. ඉතින් හර්ෂණයි ඇයයි ගෙවන ජීවිතේ ගැනත් ඇගේ අලුත් තොරතුරු ගැනත් ඇය පුවත්පතක් හමුවේ...
අද(12) උදෑසන අලුත්ගම සිට ගාල්ල බලා ධාවනය වු මන්දගාමී දුම්රියේ කාර් රථයක් ගැටී ඇති අතර, ඉන් එක් පුද්ගලයෙකු බරපතළ තුවාල ලබා තිබෙනවා....
මේ දිනවල ඉන්දියාවේ සමාජ මාධ්‍ය තුළ කාන්තා හිංසනය සම්බන්ධ හෙළිදරව් කිරීම් සිදුවන රැල්ලක් බිහිව පවතින අතර Me Too movement නමැති ඒ ඔස්සේ...