Gossip

මට මං ගැනම ලැජ්ජයි – පියුමි හංසමාලි මෙතෙක් නොකී කතාව

පියුමි හංසමාලි කියන්නේ කියන්නේ ‍සමාජජාලා මාධ්‍යයන්වල වැඩියෙන් කතාබහට ලක්වෙන චරිතයක්නේ. අපි මේ කියන්න යන්නේ පියුමි ගැන කියන්න යන තවත් දෙයක් ගැන.

පියුමි එක දෙයක් නිසා තමන් ගැනම ලැජ්ජ වෙනවාලු.

ඒකට හේතුව තමයි පියුමිට උයන්න පිහන්න බැරිකම. දැන් පියුමි පුතෙක් ඉන්න අම්මා කෙනෙක්නේ. ඒත් පියුමිට ඉවුම් පිහුම් වැඩ බැරිලු. අමාරුවෙන් හරි ඉව්වා කියමුකො. ඒත් කන්න බැරිලු.

පියුමිගේ අම්මා එදා ඉඳන්ම මේ ගැන කියලා පියුමිට බනිනවාලු.

ගෑනියෙක් වුණාම උයන්න පිහන්න පුළුවන් වෙන්න ඕනේ. මං නැති කාලෙක නොකා නොබී මැරෙන්න වෙයි.

පියුමිගෙ අම්මා මෙහෙම කිව්වත් තාමත් පියුමිට ඒ සාත්තරේ පිහිටලා නෑ. ඒක නිකම්ම පිහිටන්නේ නෑනේ. උයලා පිහලා පුරුදු වෙන්න ඕනේ.

ඉතින් පියුමි මේ නිසා තමන් ගැන ලැජ්ජා වෙනවලු. ඉස්සරහට උයන්න ඉගෙනගන්නවාලු.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!