Gossip

පොලිස්පති පූජිත ජයසුන්දර සිය ධුරයෙන් ඉල්ලා අස්වන ලකුණු?

පොලිස්පති පූජිත ජයසුන්දර මහතා ලබන සතියේ සිය ධුරයෙන් ඉල්ලා අස්වීමට ඉඩ ඇති බවට මුද්‍රිත මාධ්‍ය වාර්තා කරනවා.

පොලිස්පතිවරයාගේ ක්‍රියාකලාපය පසුගිය කාලයේ දැඩි ආන්දෝලනයට ද ලක්වූ අතර ඔහුට ඉල්ලා අස් වීමට ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා දැනුම් දි තිබු බවටද පසුගියදා රාවයක් පැතුරුණා.

කෙසේවෙතත් පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වුවහොත් එම පුප්පාඩුවට ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් වන එස් එම් වික්‍රමසිංහ සහ චන්දන වික්‍රමරත්න යන දෙදෙනාගෙන් කෙනෙකු පත් කිරීමට නියමිත බවද මුද්‍රිත මාධ්‍ය වාර්තා පළකර තිබෙනවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!